RTI

ඕස්ට්‍රේලියාව හමුවේ ලංකාවට පරාජයක්

27. 05. 2019 | 10.04pm
Change සිංහල | தமிழ் | English
ඕස්ට්‍රේලියාව හමුවේ ලංකාවට පරාජයක්

ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වු දෙවන පුහුණු තරගය කඩුළු 05කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 09ක් දැවී ලකුණු 239ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව පන්දුවාර 44.5කදී කඩුළු 05ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.


Author - Staff writer
Staff writer
Make a Comment