RTI

UN හමුදාව ලංකාවට පැමිණ නැහැ-හර්ෂ ද සිල්වා

25. 05. 2019 | 3.05pm
Change සිංහල | தமிழ் | English
UN හමුදාව ලංකාවට පැමිණ නැහැ-හර්ෂ ද සිල්වා

එක්සත් ජාතින්ගේ සංවිධානයේ හමුදා මෙරටට පැමිණ ඇති බව ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරවන බව අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන්  සොයාබැලීමක් කළ බවත් එහිදි  අදාළ බෆල් ට්‍රක් රථ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාලි මෙහෙයුම් සඳහා යැවිමට තිබු රථ බවට අනාවරණය වූ බවත් අමාත්‍යවරයා කියයි.

ට්විටර් පණිවිඩයක් හරහා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදාළ බෆල් රථ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරේ.

අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩය >>

Author - Staff writer
Staff writer
Make a Comment