RTI

ශ්‍රී ලංකාවට පුහුණු තරගයෙන් පරාජයක්

24. 05. 2019 | 10.57pm
Change Language
ශ්‍රී ලංකාවට පුහුණු තරගයෙන් පරාජයක්

ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වු පළමු පුහුණු තරගය ලකුණු 87කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුළු 07ක් දැවී ලකුණු 338ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 251ක් පමණි.

Make a Comment