RTI

ඇෆ්ගනිස්තානය හමුවේ පකිස්තානය පරාජය වෙයි

24. 05. 2019 | 10.45pm
Change සිංහල | தமிழ் | English
ඇෆ්ගනිස්තානය හමුවේ පකිස්තානය පරාජය වෙයි

ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර පැවති ලෝක කුසලාන පුහුණු තරගය කඩුළු තුනකින් ජයගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් පකිස්තානය ලකුණු 262ක් ලබාගත් අතර පිලිතුරු ලෙස ඇෆ්ගනිස්තානය ලකුණු 263ක් ලබා⁣ගත්⁣තේ පන්දු වාර 49.4කදීය.

Author - Staff writer
Staff writer
Make a Comment