RTI

හොරොව්පතානෙන් තවුහිත් ජමාත් පහක් අල්ලයි

24. 05. 2019 | 1.51pm
Change Language
හොරොව්පතානෙන් තවුහිත් ජමාත් පහක් අල්ලයි

තවුහිද් ජමාත් සංවිධානය සමඟත් සමීප සබඳතා පැවැත්වු බව කියන පස් දෙනකු හොරොව්පතාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරුවන් එම සංවිධානයේ නායකයා බව කියන සහරාන් හසීම් සමගද සමීප සබඳතා පවත්වා ඇති බවද කියයි.

සැකකරුවන් අතර හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවයකයකු ද සිටින බව ⁣වාර්තා වෙයි. සැකකරුවන් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල අන්තවාදී දේශන පවත්වා ඇතැයි සඳහන් වෙයි.

Make a Comment