RTI

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග විවාදය ජූනි 18-19

23. 05. 2019 | 12.30pm
Change සිංහල | தமிழ் | English
රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග විවාදය ජූනි 18-19

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජූනි 18 හා 19 දා දෙදින තුළ විභාගයට ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Author - Staff writer
Staff writer
Make a Comment