රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය කථානායකට බාරදෙයි

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 16. 05. 2019 | 11.30am
රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය කථානායකට බාරදෙයි

ඒකාබද්ධ විපක්ෂය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය කථානායක කරූ ජයසූරිය මහතාට බාර දුන්නේය. එම විශ්වාසභංග යෝජනාවට අත්සන් 66ක් ලැබී අැතැයි වාර්තා වෙයි. එම විශ්වාසභංගයට කරුණු 10ක් ඇතුළත් කර තිබේ.

ඉන් පළමු කරුණ ලෙස පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිට බලපෑම් කළ බවට හමුදාපති විසින් 2019 මැයි 5 වැනිදා සිළුමිණ පුවත් පතට ප්‍රකාශ කර තිබීම යනුවෙන් සඳහන් කර තිබේ.

Share