RTI

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රට යයි

03. 05. 2019 | 9.30pm
Change සිංහල | தமிழ் | English
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රට යයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 දරණ ගුවන් යානයෙන් විදේශ ගත විය. අමාත්‍යවරයා මස්කට් බලා ගිය බව වාර්තා වෙයි.  අද රාත්‍රි 7.15ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ VIP ඇතුළුවීමෙන් ඔහු මෙලෙස පිටත්ව ගියේය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහුට එරෙහිව විවිධ පාර්ශ්ව වලින් චෝදනා එල්ල විය.

Author - Staff writer
Staff writer
Make a Comment