වධහිංසා දිගටම – අධිකරණයේත් කණස්සල්ල
(තරිඳු ජයවර්ධන)
වධහිංසා වින්දිතයන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට (26) වැනිදාට යෙදී තිබේ. තවත් එක් වධහිංසා සිද්ධියකට අදාල ෙඑතිහාසික තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ ඒ අතරතුරදීය....
පැමිණිලි යට ගැසීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නිර්දේශ
(චරිත් රණබාහු)
සිවිල් පුරවැසියන් සිදුකරන පැමිණිලිවලට අදාළ ව කඩිනමින් ක්‍රියාත්මක වීමටත්, ඒ සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට සහ එම ක්‍රමවේදය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමටත් කටයුතු...
නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන අපේ කතාව
(තරිඳු ජයවර්ධන)(2024 මැයි 18 වැනිදා)
රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම්...
මානව හිමිකම් කොමිසමට තීරණාත්මක දිනයක් : සේවකයෝ කොමසාරිස්වරුන්ට විෂය සහ වගකීම උගන්වති
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ඉතිහාසයේ මුල් වරට එහි සේවකයෝ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනෙකුට එරෙහිව අද (26) විරෝධතාවක් පැවැත්වූහ.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා වන්නේ විජිත නානායක්කාර,...