
මහත් ආන්දෝලනයකට තුඩුදුන් ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් බව පොලිස් ආරංචිමාර්ග කියයි. - Read More
2019-12-08 | 6.34pm Breaking News
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කථානායකවරයාට ලිපියකින් දැනුම් දී තිබේ. - Read More
2019-12-05 | 6.17pm Breaking News
සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාට පෙර ලබාදුන් ස්ථාන මාරුව අහෝසි කර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කරනු ලැබ තිබේ. - Read More
2019-12-04 | 12.34pm Breaking News
පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන නිලධාරීන් දෙදෙනකු පාස්කු ප්‍රහාරය සිදුවු බස්නාහිර සහ නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කර තිබේ. - Read More
2019-12-04 | 11.15am Breaking News
පසුගිය දා වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාට එලෙස උසස්වීම් ලැබී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර තිබිය දී බව වාර්තාවේ - Read More
2019-12-04 | 12.19am Breaking News
අද (02) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි නිකුත් කර තිබේ. - Read More
2019-12-02 | 9.41pm Breaking News
විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු සංවේදී විමර්ශන ගණනාවක් සිදුකරමින් සිටි රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ. - Read More
2019-11-30 | 11.15am Breaking News
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ බව එහි ආරංචිමාර්ග කියයි. - Read More
2019-11-28 | 7.02pm Breaking News
කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක ඉකුත් සඳුදා (25) හදුනා නොගත් පිරිසක් විසින් 'පැහැරගෙන' - Read More
2019-11-27 | 11.06pm Breaking News
සියයට 15ක් ලෙස පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ. - Read More
2019-11-27 | 5.40pm Breaking News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර - Read More 2019-11-21 | 6.56pm

රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කරයි. - Read More 2019-11-21 | 10.31am

Fact Checking : ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ බටුවන්හේන ඡන්ද කොට්ඨාසයේ ජනතා විමුක්ති පෙරමුණ එකදු මනාපයක්වත් නොගත් බවට ව්‍යාජව සංස්කරණය කළ ඡන්ද ප්‍රතිඵලයක් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරෙයි. - Read More 2019-10-12 | 10.52am

වෙනත් රටවල් මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය දෙස බලන විට, භූතානය ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රවේශය සහ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. - Read More 2019-07-15 | 11.08am

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේ දී සිදුවූ ඇතැම් වැදගත් සිදුවීම් ජනමාධ්‍ය වාර්තා කළේ නැත. මෙම ලිපියෙන් ඉදිරිපත් කරනුයේ එම විමර්ශනවලදී අනාවරණය වූ සහ අධිකරණයේදී දිගහැරුණු වැදගත් සිදුවීම් ගැනයි. - Read More 2019-07-13 | 12.32pm

රුහුණ විශ්වවිද්‍යාලයේ කොන්ඩම් බාල්දි තිබුණායැයි පවසමින් පැතිරෙන ඡායාරූප ගූගල් හරහා බාගත කර ව්‍යාජව සකසා පළ කළ ඡායාරූප බව medialk.com කළ සොයාබැලීමකදී හෙළිවිය. - Read More 2019-06-19 | 9.38am

“උද්ඝෝෂණය වෙලාවෙ ඒ හාමුදුරුවො ඉල්ලලා තිබ්බා ළමයව විනාඩි 10කට එලියට දෙන්න කියලා. වෙන මොකටවත් නෙමෙයි ඉල්ලුවේ මරන්න.“ - Read More 2019-06-16 | 1.57pm
